Jump to content

"කාලව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
14 පේළිය: 14 පේළිය:
== References ==
== References ==
http://en.wikipedia.org/wiki/Chronobiology#Description
http://en.wikipedia.org/wiki/Chronobiology#Description



----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

15:08, 26 මැයි 2010 තෙක් සංශෝධනය

කාලව විද්‍යාව


වැදගත් ජීව විද්‍යාත්මක ක‍්‍රියාවලි සඳහා සජීවී ජීවීන්ගේ ජීව ක‍්‍රියා නිසි කලට හා නියමිත කාලාන්තරය පුරා සිදුවීම වැදගත් වේ. මෙය සතුන් තුල (ආහාර ගැනීම නිදාගැනීම සංසර්ගය පර්යටනය සෛල පුනර්ජනනය ආදිය) හා ශාක තුල (පත‍්‍ර චලන ප‍්‍රභාසංස්ලේශණ ප‍්‍රතික‍්‍රියා ආදිය) සිදුවේ. කාලව විද්‍යාවේ ඉතාමත් වැදගත් රිද්මය ලෙස සළකනු ලබන්නේ සර්කේඩියානු රිද්මය හෙවත් ශාක හා සතුන් තුල දළ වශයෙන් පැය 24කට වරක් සිදුවන කායික විද්‍යාත්මක ක‍්‍රියාවලි සමූහය යි. (සර්කේඩියානු යන වචනය ඇති වන්නේ ලතින් භාෂාවෙන් දළ වශයෙන් දිනක් යන අරුත ඇති සර්කා යන වදන මගිනි) වෙනත් බොහෝ වැදගත් චක‍්‍ර ද අධ්‍යයනය කර ඇත ඒවායින් සමහරක් පහත දැක්වේ.

.

  • ඉන්ෆේ‍්‍රඩියානු රිද්ම- දිගු කාලීන චක‍්‍ර වේ වාර්ශික පර්යටන ඇතැම් සතුන්ගේ ප‍්‍රජනන චක‍්‍ර හා මානව ඔසප් චක‍්‍රය මෙයට නිදසුන් ය.
  • අල්ටේ‍්‍රඩියානු රිද්ම -කෙටි කාලීන චක‍්‍ර වේ මිනිත්තු 90 රෙම් චක‍්‍රය පැය 4 නාසික චක‍්‍රය හා වර්ධක හෝමෝනය නිපදවීමේ තුන් පෑ චක‍්‍රය මෙයට නිදසුන් ය.මේවාට මාස 24කට අඩු කාල සීමා ඇත.
  • උදම් රිද්ම- සාමාන්‍යයෙන් සාගර ජීවීන්ගේ දැකිය හැක වඩදිය හා බා දිය අතර දළ වශයෙන් ඇති පැය 12 පමණ කාලසීමාව මෙයට අයත් වේ.


References

http://en.wikipedia.org/wiki/Chronobiology#Description

"https://si.wikipedia.org/w/index.php?title=කාලව_විද්‍යාව&oldid=97550" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි